Tuesday, April 1, 2014

Nero 2014 Platinum 15.0.03500

                ________Nero 2014 Platinum 15.0.03500______    

         


                                           
DVD & CD Write Software 

ඔන්න මම අද ඔයාල වෙනුවෙන්ම අලුත්ම සොෆ්ට්වෙයා එකක් අරන් අවා ඒ තමයි Nero 2014 Platinum 15.0.03500 මේ සොෆ්ට්වෙයා එක ඔයාල ඔෆීශියල් සයිට් එකෙන්ම ගන්නවනම් Rs: 14259.38 විතර ගෙවන්න වෙනව. ඔයාලම අරන් බලන්නකො කොහොමද කියල මේ සොෆ්ට්වෙයා එක සම්පුර්නයෙන්ම නොමිලේ දෙන්නෙ අරන් බලන්න ලින්ක් පහලින් ඇති (මේ සොෆ්ට්වෙයා එක අරන් ඉන්ස්ටෝල් කරද්දි මේ ඩව්න්ලෝඩ් කර ගත්තු ටොරන්ට් එකේ තියන Key එක බාවිතා කරන්න එපා කිසිම දෙයක් වෙනස් කරන්නෙ නැතුව ඉන්ස්ටෝල් කරන්න)

Nero 2014 Platinum හි විස්තර දැන ගැනීම සදහා පිවිසෙන්නhttp://www.nero.com/ena/

[ස්තාපනය කිරීමේ පියවර]

[1] .අන්තර්ජාලය විසන්දි කරන්න (ඉන්ස්ට්‍රෝල් වෙන අතරතුර කිසිම හේතුවක් මත අන්තර්ජාලය හා සම්බන්ද නොවන්න )

[2]. කිසිම දෙයක් වෙනස් නොකර ඩව්න්ලෝඩ් කරගත් ටොරන්ට් එකේ ඇති nero2014-15.0.03500_3p_trial.exe එක ඉන්ස්ටෝල් කරන්න (ඉන්ස්ටෝල් වීමට පෙර ලබාදිය යුතු Key එක කොහෙත්ම වෙනස් නොකරන්න)
[ටොරන්ට් එකේ ෆයිල් වලින් අපිට ඕන වෙන්නෙ
nero2014-15.0.03500_3p_trial.exe
කියන සොෆ්ට්වෙයා එක විතරයි.අනිත් දේවල් ගැන හිතන්න එපා ]

[3].ඉන්පසු nero 2014 open වෙයි. ක්ලෝස් කරන්න.

[4].ටාස්ක් මැනේජර් එක ඕපන් කරන්න

[5].nero update service එක ප්‍රොසෙස් කරන තැන end task හරි stop හරි කරන්න
[6] ඉන්පසුව NERO 2014 Platinum Crack.exe එක රන් කරන්න
(1). crack products කියල තියෙන බටන් එක ක්ලික් කරන්න
(2).ඉන්පසු activate products කියල තියෙන බටන් එක ක්ලික් කරන්න
[7]. NERO 2014 open කරන්න (කිසිම අව්ලක් නැතුව ඇති )

[ඩව්න්ලෝඩ් ලින්ක්ස්]
පලමුව මේ ලින්ක් වල ඇති ෆයිල් ඩව්න්ලෝඩ් කරගන්න

http://torcache.net/torrent/9D72A06FB8492CFE9B9CD60B948FB649C102716A.torrent?title=%5Bkickass.to%5Dnero.2014.platinum.15.0.03500.final.crack.key

මේ ලින්ක් එකට ගිහිල්ල ටොරන්ට් එක ඩව්න්ලෝඩ් කරගෙන ටොරන්ට් වලින් එකේ ඇති ෆයිල් ඩව්න්ලෝඩ් කරගන්න (Size: 274.23 MB)

[utorrent ස්තාපනය කර නොමතිනම්_ _____________________

http://www.utorrent.com/downloads/complete/os/win/track/stable

ලින්ක් එකට ගොස් utorrent.exe ස්තාපනය කරගන්න. ]

http://onhax.net/nero-2/
ලින්ක් එකට ගිහිල්ල click here to download crack කියල තියන බටන් එක ක්ලික් කරන්න
NERO 2014 Platinum Crack.exe සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් වෙයි

මොකක් හරි ගැටලුවක් තියනවනම් මට E-mail එකක් දාන්න මම ඕන උදව්වක් කරන්නම් එහෙනම් අදට ඇති මට අමතක උනා මගේ e-mail එක මෙන්න Gayangathimira@gmail.com

එහෙනම් මම ගියා Nero වල තව වැඩ කියල දෙන්නම් පසුවට බායි "_______________________________________________



0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *