Tuesday, April 1, 2014

Ashampoo Snap 7.0

                                                               
                Ashampoo Snap 7.0












ඔන්න ඉතින් මම අලුත්ම සොෆ්ට්වෙයා එකක් අරන් ආවා ඔයාලට හුගක්ම කරදරයක් උනු සම්පූර්න වෙබ් පිටුවක්ම එක දිගටම කැප්චර් කර ගන්න පුලුවන් අති නවීන සොෆ්ට්වෙයා එකක් තව හුගක් වැඩ මේ සොෆ්ට්වෙයා එක හරහා කර ගන්න පුලුවන් .හ්ම්ම් තව මේ සොෆ්ට්වෙයා එකෙන් ඩෙස්ක්ටොප් එක 4K විදිහට වීඩියෝ කරන්නත් පුලුවන්
official website එකෙන්ම ගන්නවනම් ඩොලර් 19.50 විතර වෙනව ඔයාල අරන්ම බලන්නකො මේ සොෆ්ට්වෙයා එක 30 MB විතර ඇති.ඇත්තටම හුගක් ප්‍රයෝජනවත් වෙයි .

මෙන්න ටොරන්ට් ලින්ක් එක -
http://kickass.to/ashampoo-snap-7-0-1-ml-crack-t8388998.html
සම්පූර්නයෙන්ම free (ඉන්ස්ට්‍රෝල් කරන හැටි වෙබ් පිටුව පහලට බලන්න)


මෙන්න විස්තර දැනගන්න මේන් සයිට් එක -
https://www.ashampoo.com/en/usd/pin/1024/multimedia-software/Ashampoo-Snap-7

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *